දිවයිනේ ප්‍රමුඛතම දේශපාලන විද්‍යා දේශකයා සමඟින් නවීන තාක්ෂණය භාවිතා කර නිවැරදිව ඉගෙන ගන්න.
Zoom තාක්ෂණය ඔස්සේ පැහැදිලි සජීවී පන්ති.
ඕනෑම වෙලාවක නැවත නැරඹීමේ පහසුකම.
විශේෂයෙන් සැකසූ PDF නිබන්ධන.
ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ පුහුණුව.
වසර 15කට අධික කාලයක් දහස් ගණනක් දරුවන්ගේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කළ, දිවයිනේ ප්‍රමුඛතම දේශපාලන විද්‍යා දේශකයා සමඟ එක්වන්න.